දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැණෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ...
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -4.0% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති ...
නේටෝ සංවිධානය මෙම යුද අභ්‍යාසය සංවිධාන කර තිබුණේ සිය යුද හැකියාව පෙන්නුම් කිරීමේ අරමුණින් ය. එය එම සංවිධානය මෙතෙක් සංවිධාන කළ ...
අමෙරිකානු ඩොලරය විනාශ කිරීමට උත්සාහ කරන BRICS රටවල ආනයන මත සියයට 150ක තීරුබදු අය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ...
ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ නව මහඇමති ලෙස භාරතීය ජනතා පක්ෂයේ රේඛා ගුප්තා පත්වී තිබේ. භාරතීය ජනතා පක්ෂය මෙවර දිල්ලි ප්‍රාන්තය ...
නීති විරෝධීව ධීවර කටයුතු කළ ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ පෙබරවාරී 13 වැනිදා සිට 19 ...
චීන ජාතිකත්වය සහිත අපරාධ සැකකරුවන් 200කින් යුත් පළමු කණ්ඩායම මියන්මාරයේ සිට චීනයට රැගෙන විත් තිබේ. චීන පොලීසිය විසින් ඊයේ (20 ...
ජා ඇළ පමුණුගම මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. ඝාතනය සිදුකර ඇත්තේ කඩවත ...
මීගමුව ප්‍රදේශයේ අද (21) දහවල් සිදු කිරීමට ගිය තවත් වෙඩි තැබීමක් ව්‍යාර්ථ ව ගොස් තිබේ. මෙම වෙඩි තැබීම ඉලක්ක වී ඇත්තේ මීගමුව පොලිස් බල ප්‍රදේශයේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසැලක හිමිකරුවෙකි.
OnmaxDT පිරමීඩ මූල්‍ය ආයෝජන සිද්ධිය සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය ...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගිය 10 වනදා ස්වාමීන් ...