මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය වන බවත් ඒ සඳහා මිල සූත්‍රය අනුව කටයුතු කරන බවත් වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ...
ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,382කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ...
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් පිටත් කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (02) අලුයම අත්අඩං ...
පෘථිවිය සූර්යයා වටා ගමන් කරන ඉතා දුර්ලභ දර්ශනයක් “බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය විසින් ලබාගෙන තිබේ. Blue Ghost යානය SpaceX ...
පයාගල හා අවට ප්‍රදේශ රැසකට අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජවාරමේ නිරත වූ අයෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ ...
පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය නිසා ශ්‍රී ලංකා පිලට ගාල්ලේදී දරුණු පරාජයක් වැළඳගන්න සිදු වූ බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසයි ...
මෙරට වසරකට තුන්ලක්ෂ දහතුන් දහසකට ආසන්න ප්‍රමාණයක් ගර්භණීභාවටට පත්වන නමුත් එම ගර්භණී භාවයෙන් පසු උපදින දරුවන් 2,500කට ආසන්න ...
යුද හමුදා හා පොලිස් නිල ඇඳුම් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පාතාලකල්ලී සාමාජිකයෙකු වන "රන්කැටියා" යන අයගේ සමීපතමයෙකු ඇතුළු ...
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ...
අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (02) පැවැත්වෙයි. මැලේසියාවේ ...
මැදගම, මෑගල්ලගම ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු නිවස අසල ඇති ළිඳට වැටී මියගොස් තිබේ. ඊයේ (01) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා ...
පුත්‍රයෙකුගේ පහරදීමෙන් පියෙක් ඝාතනය වීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වී තිබේ. ඊයේ (01) අලුයම් කායේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ උඩප්පුව පොලිස් වසමේ පෙරියකොළණිය ප්‍රදේශයෙනි. එලෙස මියගොස් ඇත්තේ, ...